![]() |
| ටිකක් හිනා වෙමු ද? |
බලමු ද joke කතා ටිකක්
බැන්දට පස්සෙ
ඉෂී - ඔයානම් කියයි හොයා ගන්න ඒකනෙ ප්‍රශ්නෙ
මහීෂා- පුදුම කතාවක්නෙ අැයි ඔයා ඒහෙම කියන්නෙ
ඉෂී - උන් බෙන්න ගන්නෙ බැන්දට පස්සෙනෙ :-(
දන්සල
මල්සිරි- උපාසක උන්නැහෙ බොහොම කාලෙකට පස්සෙ
උපාසක- වෙසක් ඒකට අපි දන්සැලක් දෙනවා.මහත්තයගෙන් අාධාරයක් ලබා ගන්නයි අාවෙ
මල්සිරි- හරි ලියාගන්න.මාත් ඒක්ක පස් දෙනෙක් දවල් කෑමට ඒනවා :-)
තුන් පැත්ත
සැමියා- හැම ප්‍රශ්නෙකම තුන් පැත්තක් තියෙනවා
බිරිද - ඒ කොහොම ද?
සැමියා - අැයි මගෙ පැත්තයි ඔයාගෙ පැත්තයි හරි පැත්තයි :-|
සත්‍ය
මන්ත්‍රී- තමුසලාගෙ පත්තරෙට වෙන ප්‍රවෘත්ති නැද්ද?හැමදාම මම ගැන බොරු පල කරන්නෙ
කර්තෘ- කලබල වෙන්න ඒපා මන්ත්‍රී තුමා.ඔබතුමා දන්නවනෙ ඔබතුමා ගැන අැත්ත පල කළාම වෙන හදිය
:-\
අපල කාලය
කමල්- බලපන් මචං මම කී සැරයක් try කලා ද? ඒත් අර කෙල්ල set කර ගන්න බැරි උනානෙ.
මිතුරා- ඒකට ඉතින් අපල කාලයක්ම ඒන්න ඒපායැ .... :-(






No comments:
Post a Comment